දිගු අතැඟිලි අතර
ශුන්‍යාවකාශය
පුරවාලන්නට
කැත කොට
ඇඟිලිවලටත්
පුළුවන...
ශුන්‍යාවකාශය
පුරවාලන්නට
කැත කොට
ඇඟිලිවලටත්
පුළුවන...
සමනල් පියලි
මෘදු හිතක
නැවතී හිඳින්නට
මෘගයෙකුට වුණත්
පුළුවන
මෘදු හිතක
නැවතී හිඳින්නට
මෘගයෙකුට වුණත්
පුළුවන
~ බීස්ට් රයිටර් ~
මෘගයෙක් වුනත් සිතකින් නොවේ..රිදවන්නෙ පලිගන්නෙ ඇයි..
ReplyDeleteමේ දවස්වල යන මේ මල්ටිපල් රයිටර්ස්ලගෙ සීන් එක මොකක්ද බං? මේක ෆෙස්ටිවල් එකක්ද? මැරතන් එකක්ද?
ReplyDeleteඔව් බං රයිටර් ලා වැහි වැහැලා.. එක්කෝ මූ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පැහැදිලි කරන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා... අනික මූ ලියනවා හෝ ගාලා, අපි අමාරුවේ...
Deleteඅඩේ බ්ලොග් රෝල් වලට අවුලද ?
ReplyDeleteදවසට එක ගානේ ෂෙඩුල් කරලා තියෙන්නෙ.....