Friday, April 8, 2016

විෂාදරය



හලාහල සඳ වතුර
ග්‍රීස් තෙල්
පදමට කැකෑරුණ
කදිමය සොඳුර
දොවා ගනු මැන
මුව මඩල...

ඉපිලි ඉපිලී පාවෙන
පණා'දින මස්ටක සිරුරු
එහා මෙහා කර ගිලෙමු
කළුතෙල් තාර පොකුණක

විෂ දුම් සේද ඇතිරිල්ලක
මිහිර විඳ ගනු පිණිස හවසක
විස වැකුණු හඳ එලිය මැද්දෙන්
බේරේ වැව් තාවුලට එනු මැන

~ පොයිසන්ඩ් රයිටර් ~

4 comments:

  1. ඒහ්...
    මාරයි...
    සඳ එළිය තැවරුණත් ඇග කසයි..
    බේරෙ හෙණ කුණු ගඳයි...
    පල්වෙලා ගඳ ගහන
    සමාජය වගේමයි...
    ~ ඩෙස්පරේටඩ් දිල්ශාන් ~

    ReplyDelete
    Replies
    1. මේහ් මගුල් නෙවෙයි බං... මඩපුවක් චුයිංගම් ගේන කං අරහෙ සීයා බලා ඉන්නවා.. හලේ රම්බගෙ අඳනකඩෙත් බලාගෙන ඉක්මනට වරෙංකො

      Delete
  2. අඩෝ දිගට ලියන්ඩ කම්මැලියි බොල............... :/ :/

    ReplyDelete
  3. වාතලේ පිසගෙන..
    යන අවුරුදු බේරෙ ගද
    පාරවයි නාසය පමණක් නොව
    මොලයත් උගුල්ලාගෙනම..

    ReplyDelete