Tuesday, April 19, 2016

හද ලමැද සුවඳ

ඔබේ ආත්මය
බන්ධනය කර
කවියක
සිරගත කළ
මායාකාර
කිවිඳියනි
ඉතිං
මෙ'ලියවෙනා වූ
සෑම කවියක්
අගින්ම
වෑහෙන්නේ
ඔබේ සුවඳය...

මා සිහිසුන් කරවන
ඔබේ හද
ලමැද සුවඳය

~ විච් හන්ටින්ග් රයිටර් ~

2 comments: