Saturday, March 12, 2016

බොල් සුසුම්









අනවරතව,
ඔබ එවූ
කෙටි පණිවිඩ,
එකක් නෑර
යලි යලිත්
කියවීම අවසන,
නැගෙන්නා වූ
සංතාප බොල් සුසුම,
මෙ'හිස් අවකාශය
කෙතරම් ප්‍රභල දැයි
මට පසක් කර දෙන්නේය

~ රියලයිස්ඩ් රයිටර් ~

2 comments:

  1. අනවරත කෙටි පණිවිඩ
    නතර වී ඇති සැටි ය...))

    ReplyDelete