Friday, March 18, 2016

ජව බලය






යෝධ ලයිට් කණු
කිසිදාක නොදනිති
බලය තම සතු

~ ස්ට්‍රොන්ග් රයිටර් ~

2 comments: