Tuesday, March 8, 2016

පිටවාන





හැමදාම පිටවාන
පිට කලේ පිටට,
කවදාවත්ම
පිටට නොපෙනෙන
වැව් හදවතක බර

~ ඕවර්ෆ්ලොව්ඩ් රයිටර් ~

18 comments:

  1. රයිටර්... දැක්ක කල්... මොකද බං පරණ තරහක් පිරිමහන්න වගේ පෝස්ට් දාගෙන දාගෙන යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔහෙ පලයං තිසා අයියා... දැක්ක කල්......හම්මේ....!!!

      අවුරුදු ගානක එව්වා පිටදාන්ඩ ගත්තාම දරා ගන්ඩ බෑ අප්පා.....

      Delete
  2. හැක්.. හැක්.. පැතුමො කාලෙකින් ඇරියස් කවර් කරන්න හදනව වගේ.

    ReplyDelete
    Replies
    1. හ‍ෙහ් හ‍ෙහ් හ‍ෙහ් හ‍ෙහ්. පොඩ්ඩං රවුමක් දාලා මකුලු දැල් කඩලා සුද්ද බුද්ද කරලා ගන්ඩ හිතුණා ප්‍රසා අයිය‍ෙ.......

      Delete
  3. හම්මේ බං... සීයට මඩපුවක් චුයිංගම් ගේන්න ගියා ගියාමයි මං හිතුවා සුදුවෑන් එකකටවත් අහුවුණාද කියලා. මදැයි යාන්තං ආවා....

    ReplyDelete
    Replies
    1. හ‍ෙහ් හ‍ෙහ් හ‍ෙහ් දැං සුදුවෑන් නෑ යා්‍ෙධයා්‍ෙ...... ඩිෆෙන්ඩර් තමා තියනවා

      Delete
  4. මෙන්න මෙයා බුකියෙනුත් ඇවිත් මේකෙ දිගට හරහට පෝස්ට් දානෝ...

    ReplyDelete
    Replies
    1. බුකිය‍ෙන් සමුගතිමි.....

      Delete
  5. පැතුම්.........(ප්‍රසා අයියාගේ ආමන්ත්‍රණය ගත්තා)

    නිර්මාණය අගෙයි..... ජයවේවා....

    ReplyDelete
  6. ආ මල්ලි එහෙනම් මේ පැත්තට ආයෙත් ආව නේද?
    මල්ලිලව දකිනකොට ඔන්න අපිටත් ලියන හිතක් පහල වීගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. අපි පටං ගත්තෙ මෙතනින්නෙ ගිමා අයියේ..ආයේ මේ පැත්තෙ කරක් ගහන්න තමයි අදහස

      Delete
    2. ඒක ඇත්ත! එහෙනම් දිගටම මෙහෙදිම හමු වෙමු!

      Delete
    3. එලම කිරිස්.... එහ‍ෙනම් ඔය පැත්ත‍ෙනුත් පටාාාාන් ගමු.....

      Delete
  7. anga unukarawaa yaama kiyanne okata neda?

    ReplyDelete