Thursday, March 24, 2016

රතු හාදු සලකුණ




මට මතකයි
ඉස්සරම දවස්වල,
අපි මුණ ගැහුණු
මුල්ම මාසවල,
ඉරට බහින්නට
අමතකව ගිය,
දවස් තිබුණා
කැලැන්ඩරවල...

 
මේ ලඟදි දවසක හමුවුන
ඒ දින කැලැන්ඩරයක,
රතු හාදු ලකුණින් වටකළ
දිනක් තිබුණා විශේෂිත..
අදක් වෙනතුරු ඒ ගැන
නොකීවට ඔබට,
ඒ තමයි දවස,
පළමු හාදුව
ඔබ මට තිලිණ කල

~ ලවින්ග් රයිටර් ~

2 comments:

  1. රතු හුන්ඩුව ගැන ලිව්වනම් මීට වැඩිය හොඳයි.

    ReplyDelete
  2. ඒක ගැන උබ ලියපං

    ReplyDelete