Saturday, March 26, 2016

වැව් බැම්මක ස්න්‍ෙහය





වේල්ල,
බිඳී යාමට
මොහොතකට
මත්තෙන්ද,
එ වැව් දියවර
මහත් වූ
ස්නේහයෙන්
වැව් බැම්ම
වැළඳගෙන
සිටියේය...

~ ක්ලේෆ්ට් රයිටර් ~

4 comments:

  1. වෙනසක් මට දැනෙනවා.

    උඹ අපේ කමෙන්ට් නොසලකා හැරලා කෙටි පෝස්ට් දාගෙන දාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ ඩුඩ් අයියේ.. සොරි වෙන්ඩ ඕන.. නොසලකා හැරියේ නෑ .... රිප්ලයි කළා.. මං පුළුවන් විදිහට
      ඒත් මේක මේ ඉස්සර ලීවා වගේ නෙමෙයි.. ෂෙඩුල් කරලා පොස්ට් කරන්නේ....මේ මාස ගානකට කලින් පොස්ට් කරපුවා...

      මෙම්බර්ස්ලාත් රිමුව් වෙලා ගිහිං.. එක දිගට පොස්ට් වැටුනම කලකිරිලා වෙන්ඩ ඇති...හෙහෙහ්

      Delete