Monday, March 28, 2016

බමන මත



අගනුවර කළු………වර වීදියක
හෙවණැලි ස...මග පිළිස්‍රඳරක
ප්‍රේමයෙන් ආ.....තුර හිතට
බමන මත පමණි....... සැනෂුම

හිස කර..කැවී බිම.. පථිත ව..න
දෙවැල මිට හා...නික......ට රිධුමකි
ඔබ ඇවිත්දැයි හො..ය....න
ඇඟිලි තුඩු විපරමෙ....නි තිරය මත


~ ඩ්‍රන්කන් රයිටර් ~

2 comments:

  1. රසවත් දුකක්...

    ඔබ මේකේ මහප්‍රාණ හිතලම දැම්මද? නැත්තම් ඒ ගැන හිතුවෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිතලමයි දැම්මෙ ! වෙරි භාෂාව

      Delete