Wednesday, April 20, 2016

ශුන්‍යාවකාශ



දිගු අතැඟිලි අතර
ශුන්‍යාවකාශය
පුරවාලන්නට
කැත කොට
ඇඟිලිවලටත්
පුළුවන...

සමනල් පියලි
මෘදු හිතක
නැවතී හිඳින්නට
මෘගයෙකුට වුණත්
පුළුවන
~ බීස්ට් රයිටර් ~

2 comments:

  1. ඒකයි භයානක...............

    ReplyDelete
  2. කලු කොට කැත ඕනි පැතතක් එකයි .. එක වෙලාවකට..

    ReplyDelete