Sunday, April 24, 2016

භීෂණ මතකය



රත් වූ චිමිණි,
අලුත් කර ගනී
අතීත භීෂණ
මතකය,
දැවී මියැදෙන
මේරූ, පළඟැටි,
සිරුරු අභියස
කරන්ට් කපනා
මේ වගෙ දවස්වල

~ බ්ලැක්අවුට් රයිටර් ~

3 comments:

  1. අඩේ බං පැතුමො, ලියන්නෙ නැද්ද ආයෙ රම්බාගෙ කතා එහෙම! :(

    ReplyDelete
  2. නියමයි !

    ReplyDelete