පියවි ඇසකට
නොපෙනෙනා වූ
"එක් බැඳීමක්"
ඔබේ තෙත
"දුඹුරු ඇස්" හා
පවතිනා වග
ඔබ දන්නවා'දැයි
නොදනිමි...
නොපෙනෙනා වූ
"එක් බැඳීමක්"
ඔබේ තෙත
"දුඹුරු ඇස්" හා
පවතිනා වග
ඔබ දන්නවා'දැයි
නොදනිමි...
මග දෙපස සිට
දෑත පානා
සියක් දිගු
නීල ඇස් ඉඟි,
ඒ බැඳීමට
යටත් වග
පවසමි...
දෑත පානා
සියක් දිගු
නීල ඇස් ඉඟි,
ඒ බැඳීමට
යටත් වග
පවසමි...
ප්‍රියාදරියෙනි,
ඔබ සුවඳක්ව
පැතිර පවතිනා වූ
හෘදයෙහි,
ඔබ අභිබවා
නැගෙන්නට
සමත් වූ අන් සුවඳක්
මෙලොව කහේහේවත්
නැති බවත්
ඉඳුරාම දන්වමි...
ඔබ සුවඳක්ව
පැතිර පවතිනා වූ
හෘදයෙහි,
ඔබ අභිබවා
නැගෙන්නට
සමත් වූ අන් සුවඳක්
මෙලොව කහේහේවත්
නැති බවත්
ඉඳුරාම දන්වමි...
~ යුවර්ස් රයිටර් ~
ඒක පාර්ශවික ප්‍රේමයක් වගේ. අපෙත් ඒ කාලේ ඔහොම ඒවා තිබුණා. දැනුත් නැතුවාම නෙමෙයි.
ReplyDelete