Thursday, November 24, 2016

දෑසක පහස




කවදාක හෝ
අත්පත් කරගත
නොහැකි වූ
දෑසක පහසක්,
ස්වදෑසාභිමුඛ
රේඛාව මත
සමපාත වීම තරම්,
හිත තෝන්තුවාවෙන්
පෙළනා වූ
අන් කාරණාවක්
මේ ලොව නැත...

~ ලයින්ග් රයිටර් ~

1 comment: