Tuesday, November 8, 2016

ටශ්වීනියා...




ටශ්වීනියා...,
ඔබ කැමැතිද
අතීතය යළි
කියවන්න...

"මෙහෙම වුණා"
නම් යැයි හිතෙන,
තැන් කීයක්
තිබෙනවා'දැයි
බලන්න...

ඔබ කැමැතිද
එක මොහොතකට
විතරක් එන්න...

ඉන්පසු ඔබ,
ඔබගේ ගමන යන්න
මට අවැසි නෑ ඒ
බැඳීම් හැර එන්න..

ටශ්වීනියා...,
හැකිනම් පැමිණ,
මේ සිහිනයෙන්
මා මුදවා යන්න...

~ වීපින්ග් රයිටර් ~

No comments:

Post a Comment