Monday, November 7, 2016

වෙරිවුණ ලයිට් කණු




ඔබේ දෙතොලතර
තෙරපී
සිහිසන් වන්නට
සිහින දකිනා වූ,
දඩබ්බර
දෙතොලකට
තරවටු කරමි...

අදත් හොඳටම බී
වෙරිවුණ ලයිට් කණු,
පරිස්සමට
ගෙදර ඇරලවමි...

~ ඩ්‍රන්කන් රයිටර් ~

1 comment:

  1. ඩ්‍රන්කන් රයිටර්ස් ලා ට කොච්චියා මනාපය. මොකෝ කොච්චියා ලියන්නේම බීලාය.

    ReplyDelete