ඔබට වේලාසන
නිදිමත දැනෙන්නට
පටන් ගත්තා වූ
රාත්රින්හිද,
ඔබ අමනාපයෙන්
පසුවූ දිනයන්හිද,
ඒ අහසෙහි නිතර
මා හා දොඩමළු වූ
"තාරකා දෙකක්" විය...
නිදිමත දැනෙන්නට
පටන් ගත්තා වූ
රාත්රින්හිද,
ඔබ අමනාපයෙන්
පසුවූ දිනයන්හිද,
ඒ අහසෙහි නිතර
මා හා දොඩමළු වූ
"තාරකා දෙකක්" විය...
ඉන් දීප්තිමත්ම තාරකාව
"ඔබ"ය කියා නම් කර
ඊට ඔබ්බෙන් වූ
අඳුරු තාරුකාව
"මා" යැයි සිතා ගතිමි...
"ඔබ"ය කියා නම් කර
ඊට ඔබ්බෙන් වූ
අඳුරු තාරුකාව
"මා" යැයි සිතා ගතිමි...
ඉක්බිති,
ඔබගේ නික්ම යාමෙන්
බොහෝ කලකට පසුවද,
අදටත් එතැන අහසෙහි
"ප්රභාවත්ම" තාරුකාව "ඔබ",
අර අඳුරු පුරුදු තාරකාව "මම"....
ඔබගේ නික්ම යාමෙන්
බොහෝ කලකට පසුවද,
අදටත් එතැන අහසෙහි
"ප්රභාවත්ම" තාරුකාව "ඔබ",
අර අඳුරු පුරුදු තාරකාව "මම"....
~ ලයින්ග් රයිටර් ~
නික්ම යාමෙන් පසු
ReplyDeleteකුමකටද තාරකාවක
ප්රභාවක්.....
ජයවේවා!!!
හිත හදාගන්න..
ReplyDelete