සදාදරණීය
"නෘත්‍යාශා",
ඔබ නිමක් නැති
කවියකි,
දෙතොල් මත
රිසි පරිදි,
වර නගා ගත
හැකිව ඇති...
"නෘත්‍යාශා",
ඔබ නිමක් නැති
කවියකි,
දෙතොල් මත
රිසි පරිදි,
වර නගා ගත
හැකිව ඇති...
මෙලොව පවතිනා වූ
සියළුම දේ ගැන
ලියා ඉවර වූ පසුවත්,
ඔබේ ඇස් ගැන
ලියන්නට,
මට දෙයක්
ඉතිරිව ඇති...
සියළුම දේ ගැන
ලියා ඉවර වූ පසුවත්,
ඔබේ ඇස් ගැන
ලියන්නට,
මට දෙයක්
ඉතිරිව ඇති...
~ අන්ලිමිටඩ් රයිටර් ~
නෘත්‍යාශා ලස්සන නමක්......................
ReplyDelete