Friday, November 25, 2016

තව මොනවයින්ද අඩුවක්




පිටුපසින් විත්
හදිසියේ
වැළඳ ගන්නාවූ
පපුවක්...

අතොරක් නැතුව
සිප ගන්නා වූ
උණුසුම්ම
දෙතොලක්...

උර බාහුවක එල්ලී
පසුපස හඹා එන
සියුමැලි දෑතක්..

දරදඬු පිරිමි හිතකට
තව මොනවයින්ද
අඩුවක්...

~ ඩ්‍රීමින්ග් රයිටර් ~

No comments:

Post a Comment